ඊයේ දිනයේ හඳුනාගැණුනු රෝගීන් අතර විදෙස්ගතව පැමිණි පුද්ගලයින් තිදෙනෙක් විය. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ චෙන්නායි සිට පැමිණි පුද්ගලයෙකි. රජයේ…
View More ආසාදිතව සිටි කොරෝනා රෝගීන් 2537 සුවයිCategory: Local
අදත් වැසි
අද (05) සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම…
View More අදත් වැසිඅද සහ හෙට අතිරේක පැය කිහිපයක් තැපෑල විවෘත කරයි
දිවයින පුරා තෝරාගත් තැපැල් කාර්යාල අද සහ හෙට අතිරේක පැය කිහිපයක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, තේරිම්භාර නිලධාරීන් විසින් නම්…
View More අද සහ හෙට අතිරේක පැය කිහිපයක් තැපෑල විවෘත කරයිකොරෝනා සුවය ලැබු ගණන 2,524ක් දක්වා ඉහළට
උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් හත්දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2,524ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව…
View More කොරෝනා සුවය ලැබු ගණන 2,524ක් දක්වා ඉහළටප්රදේශ කිහිපයකට තරමක් තද වැසි
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථාන වලට මි.මී.50 ට…
View More ප්‍රදේශ කිහිපයකට තරමක් තද වැසිA/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉදිරි සති 2 තුළ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල්…
View More A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉදිරි සති 2 තුළවිදෙස්ගතව පැමිණි 5කට කොරෝනා
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එම ආසාදිතයින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය බව වාර්තා වේ.
View More විදෙස්ගතව පැමිණි 5කට කොරෝනාවෙඩි වැදී මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවේ
බෙලිඅත්ත, පල්ලත්තර ප්‍රදේශයේ නිවසක තිබී වෙඩි වැදී මිය ගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි. මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් වු වීරකැටිය, දම්මුල්ල,…
View More වෙඩි වැදී මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවේකොරෝනා සුවය ලැබූ ආසාදිතයන්ගේ ගණන 2514ක් දක්වා ඉහලට
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ ආසාදිතයන්ගේ ගණන 2514ක්…
View More කොරෝනා සුවය ලැබූ ආසාදිතයන්ගේ ගණන 2514ක් දක්වා ඉහලටකන්දකාඩු පොකුරේ ආසාදිතයන් 600යි
කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අදාළව කොරෝනා ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොරෝනා පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි
View More කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 600යි
