අද සහ හෙට අතිරේක පැය කිහිපයක් තැපෑල විවෘත කරයි

දිවයින පුරා තෝරාගත් තැපැල් කාර්යාල අද සහ හෙට අතිරේක පැය කිහිපයක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, තේරිම්භාර නිලධාරීන් විසින් නම් කර ඇති තැපැල් සහ උපතැපැල් කාර්යාල අද රාත්‍රී 8.00 වන තුරු විවෘතව තැබිය යුතු බවයි.