විදෙස්ගතව පැමිණි 5කට කොරෝනා

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එම ආසාදිතයින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය බව වාර්තා වේ.