බෙලිඅත්ත, පල්ලත්තර ප්රදේශයේ නිවසක තිබී වෙඩි වැදී මිය ගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් වු වීරකැටිය, දම්මුල්ල, බෙලිඅත්ත ප්රදේශයේ පදිංචිකාරියක් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

