කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 600යි

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අදාළව කොරෝනා ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොරෝනා පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි