කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ ආසාදිතයන්ගේ ගණන 2514ක් දක්වා වර්ධනය වී තිබේ. ලංකාවේ කොරෝනා ආසාදිතයන් 2816ක් වාර්තා වෙයි. ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයන්ගේ ගණන 11ක් වන අතර තවමත් ප්රතිකාර ලබන අසාදිතයන්ගේ ගණන 291කි.

