මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැළකෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා නමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.
View More අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුටCategory: Local
විදෙස්ගතව පැමිණි තවත් තිදෙනෙකුට කොරෝනා
අද (11) දිනය තුළදී මේ දක්වා කොරෝනා වෛරස ආසාදිතයින් 9 දෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. මීට ස්වල්ප වේලාවකට පෙර, ඉන් ආසාදිතයින් තිදෙනෙක්…
View More විදෙස්ගතව පැමිණි තවත් තිදෙනෙකුට කොරෝනාට්රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයට
අක්කරපත්තුව පොලිස් වසමේ 3 කණුව දෙස සිට ආලම්කුලම මාර්ගයේ ධාවනය වු ටේලරය සහිත ට්‍රැක්ටර් රථයක් අනතුරට පත් වී කුඩා ගැහැණු දරුවෙක් මියගොස් තිබේ. ඊයේ (10)…
View More ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයටඩුබායි සිට පැමිණි 25කට කොරෝනා
අද දින (10) මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 25 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණි…
View More ඩුබායි සිට පැමිණි 25කට කොරෝනාසුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 2,593 දක්වා ඉහලට
මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2,593 දක්වා ඉහලට. මේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 2,844ක් හමු වී ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව…
View More සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 2,593 දක්වා ඉහලටමෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2,841 – සුවය ලැබූ ගණන 2576
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,841 දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, සෞදි අරාබියේ සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි. මේ…
View More මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2,841 – සුවය ලැබූ ගණන 2576කාලගුණයෙන් රතු නිවේදනයක්
දීවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම…
View More කාලගුණයෙන් රතු නිවේදනයක්හෙට සිට පාසල් ආරම්භ වෙයි
1 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සිට පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ…
View More හෙට සිට පාසල් ආරම්භ වෙයිවිදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම අද සිට නැවතත් ආරම්භ වෙයි
කොරෝනා තත්වය හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වාගැනීම අද සිට නැවතත් ආරම්භ වනවා. ඒ අනුව ඩුබායි සිට ගුවන් යානා 02 කින් අද සහ…
View More විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම අද සිට නැවතත් ආරම්භ වෙයිතද සුළඟකින් හෝමාගම නිවාස 90කට හානි
තද සුළඟකින් හෝමාගම ප්‍රදේශයේ නිවාස 90කට හානි සිදුව ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරයි.
View More තද සුළඟකින් හෝමාගම නිවාස 90කට හානි
