ArcelorMittal සමාගමට අයත් කසකස්තානයේපිහිටි වානේ පතලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙනවා.
එසේම එම පතලේ සේවය කළ පුද්ගලයින් 252 දෙනාගෙන් තවත් 23 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර තවත් 18 දෙනෙක් තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
විපතට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් කසකස්තාන ජනාධිපතිවරයා සිය ශෝකය පළ කර තිබෙනවා

