වඳුරු උණ වෛරස ආසාදිතයෙක් බවට සැකකෙරෙන රෝගියෙක් ඉන්දියාවෙන් හමුවී තිබෙනවා. වඳුරු උණ ව්‍යාප්ත වී ඇති රටක සිට මෙම තරුණයා ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.…
View More mPOX යැයි සැක කෙරෙන රෝගියෙක් ඉන්දියාවෙන් හමුවෙයිCategory: International
පුටින් වසර ගණන් සඟවා ගෙන සිටි රහසක් එළියට
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පුතුන් දෙදෙනෙකු සිටින බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ පුටින් හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන Alina…
View More පුටින් වසර ගණන් සඟවා ගෙන සිටි රහසක් එළියටලැව්ගිනි හේතුවෙන් බොලිවියාවට හදිසි තත්ත්වයක්
බොලිවියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් එරට ජාතික හදිසි තත්ත්වයක් නිවේදනය කර තිබෙනවා. බොලිවියාවේ ලැව්ගිනි 72ක් මේ වනවිට සක්‍රීයව පවතින අතර එමගින් විනාශ වී ඇති වනාන්තර…
View More ලැව්ගිනි හේතුවෙන් බොලිවියාවට හදිසි තත්ත්වයක්ඊශ්රායලය පුරා යළිත් විරෝධතා මාලාවක්
හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නැයි, ආණ්ඩුවට බල කරමින් ඊශ්‍රායලය පුරා යළි විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සඳහා…
View More ඊශ්‍රායලය පුරා යළිත් විරෝධතා මාලාවක්ඕස්ට්රේලියාවට භූ කම්පනයක්
ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5ක් ලෙසයි දැක්වෙන්නේ මේ හේතුවෙන් මස්ලිබෲක් නගරයේ හා ඒ…
View More ඕස්ට්‍රේලියාවට භූ කම්පනයක්Trump දින්නොත් Elon Musk ට වෙන්න යන දේ
දෙවන වරටත් තමන් ජයග්‍රහණය කළහොත් රජයේ කාර්යක්ෂමතා කොමිසමේ ප්‍රධානියා ලෙස Elon Musk පත්කරන බවට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. මැතිවරණ ප්රචාරක රැලියකදී තම ආර්ථික…
View More Trump දින්නොත් Elon Musk ට වෙන්න යන දේmPOX සඳහා වන පළමු එන්නත් තොගය කොංගෝවට
මන්කිෆොක්ස් හෙවත් mPOX රෝගයට එරෙහිව ලබාදෙන එන්නත් මාත්‍රාවේ පළමු කාණ්ඩය පළමුවෙන්ම එම රෝග කාණ්ඩය ව්‍යාප්ත වූ කොංගෝව වෙත රැගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
View More mPOX සඳහා වන පළමු එන්නත් තොගය කොංගෝවටෆ්රැන්සිස් පාප් වහන්සේ කළ ඉල්ලීම
ගැටුම් ඇති කර ගැනීමට ආගම භාවිත කර නොගන්නා ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. ආසියා – පැසිෆික් කලාපයේ දින 11 ක සංචාරයට සමගාමීව ඉන්දුනීසියාවට…
View More ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ ඉල්ලීමරජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා වෙයි
නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් කිරීම නැවැත්වීම සඳහා අවසරයකින් තොරව සියලු ම රජයේ සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පාකිස්ථාන රජය නියෝගයක් නිකුත් කර…
View More රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා වෙයිලොවක් ආදරය කරන වේල්ස් හි රෝස කුසුම ගැන පුදුම හිතෙන කතාවක්.. ඔස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් ඒ ගැන කියන අමුතු කතාව මෙන්න..
ඇය ගැන මතකය අදටත් හරි සුන්දරයි.. වේල්ස්හි රෝස කුසුම, ඩයනාට කවුරුත් කිව්වේ අන්න එහෙම.. මේ කියන්න යන්නේ වසර ගණනාවකට පස්සේ ඩයනා ගැන ඇසෙන වෙනස්ම කතාවක්…
View More ලොවක් ආදරය කරන වේල්ස් හි රෝස කුසුම ගැන පුදුම හිතෙන කතාවක්.. ඔස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් ඒ ගැන කියන අමුතු කතාව මෙන්න..
