පුරෝගාමී අප්‍රිකානු-ඇමරිකානු නාසා ගණිතඥයෙකු වූ කැතරින් ජොන්සන් වයස අවුරුදු 101 දී සිය දිවි ගමනට සමුදී තිබේ. නාසා ඇගේ මරණය සිය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේ,…
View More නාසා ගණිතඥ කැතරින් වයස 101 දී දිවිගමනට සමුදෙයිCategory: International
ඉතාලියට කොරෝනා අවදානමක්
නව කොරෝනා වෛරසයේ දරුණුම පැතිරීම යුරෝපයේ ඉතාලිය ආශ්‍රිතව වාර්තා වීමත් සමග වැනීසියේ පැවැත්වෙන සුප්‍රසිද්ධ වැනීස් සැනකෙළිය දින කිහිපයකට පමණක් සීමා කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. වෙනීටෝ…
View More ඉතාලියට කොරෝනා අවදානමක්වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට රෝග බියෙන් ජනතා ප්‍රහාර
කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට ගොදුරුවීම වැළැක්වීම සඳහා චීනයෙන් ඉවත් කරගෙන පැමිණි යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථවලට එරට ජනතාවම පහරදී ඇති බව වාර්තා වෙයි. මෙසේ…
View More වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට රෝග බියෙන් ජනතා ප්රහාරතමිල්නාඩුවේ බස් රථ අනතුරක් – 19 ජීවිතක්ෂයට
අද අළුයම 3.40 ට පමණ ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුපූර් නගරයට නුදුරින් බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
View More තමිල්නාඩුවේ බස් රථ අනතුරක් – 19 ජීවිතක්ෂයටචීනයෙන් ලංකාවට ස්තූතියි කරේ මෙහෙමයි
කොරෝනා වෛරසයෙන් පිඩා විදින චීනයට ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් එරට ජනතාව සිය ස්තූතිය පළකර තියනවා. චීනය මුහුණදී සිටි අසීරු අවස්ථාවකදී සහෝදර රාජ්‍යක් වශයෙන් ශ්‍රී…
View More චීනයෙන් ලංකාවට ස්තූතියි කරේ මෙහෙමයිවූහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂවරයාත් වයිරසයෙන් මිය යයි
වූහාන් නුවර ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද දින (18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ. රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී…
View More වූහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂවරයාත් වයිරසයෙන් මිය යයිලෝක උරුමයක් වුණ සංගීත සැණකෙළියක්
බොලිවියාවේ පැවති සංගීත සැණකෙළියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ. එම සැණකෙළිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයක්. සංගීතයට ප්‍රිය කරන්නන් වෙනුවෙන්…
View More ලෝක උරුමයක් වුණ සංගීත සැණකෙළියක්නව කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 1770 ඉක්මවයි
නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 1770ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති…
View More නව කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 1770 ඉක්මවයිවෛරසය ගැන අපක්ෂපාතී අය සත්‍ය පවසන්න – චීනය
වසංගතයක් ඇති වූ සෑම අවස්ථාවකම කටකතා පැතිරී භීතියක් වපුරන බවත්, ඒ නිසා අපක්ෂපාතී කෙනෙකු සත්‍යය පැවසිය යුතු යැයි චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග්…
View More වෛරසය ගැන අපක්ෂපාතී අය සත්‍ය පවසන්න – චීනයචීනයේ සෞඛ්‍ය සේවයකින් 6ක් මරුට
නව කොරෝනා වෛරසය ආසාදිතවිම හේතුවෙන් චීනයේ සෞඛ්‍ය සේවයකින් 06 දෙනෙකු මියගොස් ඇත. චීනයේ කොරෝනා වෛරසය ආසාදිත වූවන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍යකාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති…
View More චීනයේ සෞඛ්‍ය සේවයකින් 6ක් මරුට
