නව කොරෝනා වෛරසය ආසාදිතවිම හේතුවෙන් චීනයේ සෞඛ්‍ය සේවයකින් 06 දෙනෙකු මියගොස් ඇත.
චීනයේ කොරෝනා වෛරසය ආසාදිත වූවන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍යකාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 1500කට වැඩි පිරිසක් මියගොස් ඇති බව සඳහන්.
අද දිනය වන විට චීනයේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 66,000 ඉක්ම වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

