සෞදි රජුගේ සහෝදරයා ඇතුළු එරට රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු පැහැදිලි කළ නොහැකි හේතු මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්වූවන් දෙදෙනෙකු රාජධානියේ වඩාත්ම බලගතු…
View More සෞදි රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු දැලේCategory: International
ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 21කට කොරෝනා
අමෙරිකාවේ, කැලිෆෝනියාවේ සමාගමකට අයත් ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නමැති නෞකාවේ සිටින පුද්ගලයින් 21 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.…
View More ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 21කට කොරෝනාMH 370 ගුවන් යානය අතුරුදන්වී වසර 06ක් සපිරෙයි
මැලේසියානු ගුවන් සේවයට අයත් එම් එච් 370 ගුවන් යානය අතුරුදන්වී ලබන ඉරිදා දිනට වර්ෂ 6ක් සම්පූර්ණ වෙයි. යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට…
View More MH 370 ගුවන් යානය අතුරුදන්වී වසර 06ක් සපිරෙයිකොරෝනා ලොව පුරා රටවල් 75 කට
ලොව පුරා රටවල් 75 කට අධික ප්‍රමාණයකින් මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදිතයන් හමුවී ඇති අතර එම ගණන අනූ දෙදහසකට අධිකයි. වෛරසයෙන් මේ වනවිට…
View More කොරෝනා ලොව පුරා රටවල් 75 කටහාදු දීම, වැලඳ ගැනීම් තහනම් කරයි
රටවල් 70 කින් පමණ නව කොරෝනා වෛරසය වාර්තා වීමත් සමග ලොවපුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා.…
View More හාදු දීම, වැලඳ ගැනීම් තහනම් කරයිතායිලන්තයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තායිලන්තයේ සිදුව ඇති ප්‍රථම මරණය වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි. ඊයේ දිනයේදී එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාවේද කොරෝනා…
View More තායිලන්තයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයිඑක්සත් රාජධානියට නැවතත් අවධානමක්
එක්සත් රාජධානියට නැවත වරක් සුළි කුණාටු අවධානමක් හටගෙන තිබේ. ඒ පසුගිය දිනවල හටගත් සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ ගංවතුර තවමත් පහවගොස් නොමැති පසුබිමකයි. ජෝජ් සුළි කුණාටුව…
View More එක්සත් රාජධානියට නැවතත් අවධානමක්කෝවිඩ් 19 වෛරසයේ මූලාරම්භය චීනය නොවෙයි
කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා චීනයෙන් වාර්තා වුවත් එම වෛරසයේ මූලාරම්භය චීනය නොවන බව චීනයේ ශ්වසන විශේෂඥයෙක් වෙන ෂොංන් නැන්ෂාන් සඳහන් කරයි. චීනයේ…
View More කෝවිඩ් 19 වෛරසයේ මූලාරම්භය චීනය නොවෙයිබීමත්ව පැදවූ බස්රථය පෙරලී පුද්ගලයින් 25 ක් මරුට
පුද්ගලයින් 28 දෙනෙකු සමඟ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට මධෝර් නගරයේ සිට කෝටා නගරය වෙත යමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා. බසය පාලමක් මතින් ධාවනය…
View More බීමත්ව පැදවූ බස්රථය පෙරලී පුද්ගලයින් 25 ක් මරුටනවදිල්ලියේ විරෝධතාවයක් -18ක් මරුට
ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතා අතරතුර මියගිය පුද්ගලයන් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබේ. මෑත ඉතිහාසයේ නවදිල්ලි අගනුවර ආශ්‍රිතව පැවති ප්රචණ්ඩම විරෝධතාව මෙය බව විදෙස් වාර්තා…
View More නවදිල්ලියේ විරෝධතාවයක් -18ක් මරුට
