තමිල්නාඩුවේ බස් රථ අනතුරක් – 19 ජීවිතක්ෂයට

අද අළුයම 3.40 ට පමණ ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුපූර් නගරයට නුදුරින් බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.