චීනයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ අලිබබා ඊ-වාණිජ්‍ය වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයෙන් පීඩා විඳින යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන…
View More ජැක් මා ගෙන් ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන 2ක පරිත්‍යාගයක්Category: International
ජපානයට හදිසි තත්ත්වයක් අවශ්‍ය නැති බව එරට අගමැති කියයි
ජපානය තුළ තවමත් නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළ යුතු තරම් ප්‍රබල තත්ත්වයක් උද්ගත වී නොමැති බව ජපන් අගමැති ෂින්සෝ අබේ පවසයි.…
View More ජපානයට හදිසි තත්ත්වයක් අවශ්‍ය නැති බව එරට අගමැති කියයියුරෝපා රටවල් 26කට අමෙරිකාව තහනම්
‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති ඩොනල්ඩ් යුරෝපා රටවල් 26කට පැනවූ සංචාරක තහනම අද දිනයේ සිට…
View More යුරෝපා රටවල් 26කට අමෙරිකාව තහනම්ඉතාලියේ දී කොරෝනා ආසාදනය වු ලාංකික කත රෝහලෙන් පිටව යයි
ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව අදාළ කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන්…
View More ඉතාලියේ දී කොරෝනා ආසාදනය වු ලාංකික කත රෝහලෙන් පිටව යයිගූගල් සමාගමේ සේවකයෙකුට කොරෝනා
ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි.…
View More ගූගල් සමාගමේ සේවකයෙකුට කොරෝනාඉන්දියා වීසා නිකුත් කිරීම නවතයි
සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නැවැත්වීමට ඉන්දියාව කටයුතු කර තිබේ. ඒ අනුව හෙට(13) දිනයේ සිට බලපැවැත්වෙන මෙම නීතිය යටතේ රාජතාන්ත්‍රිකයන්, නිලධාරීන්, එක්සත්…
View More ඉන්දියා වීසා නිකුත් කිරීම නවතයිපෘතුගාලයත් ඉතාලියට යන සියළු ගුවන් ගමන් නවතයි
කොරෝනා වෛරස් රෝග තත්ත්වය හේතුවෙන් පෘතුගාලය විසින් ඉතාලියට සිදුකරනු ලබන සියළු ගුවන් ගමන් සේවා තාවකාලිකව නතර කර තිබේ. පෘතුගාල සිවිල් ගුවන් සේවාව ඊයේ (10) දිනයේ…
View More පෘතුගාලයත් ඉතාලියට යන සියළු ගුවන් ගමන් නවතයිප්රංශ සංස්කෘතික කටයුතු ඇමතිට කොරෝනා
ප්‍රංශ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. එරට සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වන 46 හැවිරිදි ෆ්රෑන්ක් රීස්ටර් හට වෛරසය ආසාදනය වී ඇති බවට…
View More ප්‍රංශ සංස්කෘතික කටයුතු ඇමතිට කොරෝනාඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව කොරෝනා ආසාදිත ලාංකිකයින් දෙදෙනෙක්
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබේ. රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය…
View More එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව කොරෝනා ආසාදිත ලාංකිකයින් දෙදෙනෙක්ඉතාලියේ කොරෝනා නිසා කොටු වී සිටින ලාංකිකයන්
කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්ත වීම නිසා ඉතාලියේ පළාත් 11ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එම පළාත් 11 සිටින ශී‍්‍ර ලාංකිකයින් සම්බන්ධයෙන් අවධානය යොමුකර…
View More ඉතාලියේ කොරෝනා නිසා කොටු වී සිටින ලාංකිකයන්
