රුසියාවේ නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ දියණියට ලබා දී තිබේ. ඒ, එම රටෙහි නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය…
View More රුසියාවේ සොයාගත් කොරෝනා බෙහෙත සාර්ථකයිCategory: International
කොරෝනා ආසාදිතයන් කෝටි 2 ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගියේ ය. ඒ , පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් දෙලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත්…
View More කොරෝනා ආසාදිතයන් කෝටි 2 ඉක්මවයිඅමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 50 ඉක්මවයි
අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ, එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවීමත් සමගය. මේ අනුව අමෙරිකාවේ දිවිගෙවන පුද්ගලයින් සෑම 66…
View More අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 50 ඉක්මවයිඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. බෝයිං 737 දරණ ගුවන් යානය ගුවන්තොටුපලට ගොඩබැස්සීමේ දී අයහපත් කාලගුණය…
View More ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුටලෙබනන් පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් ගණන 14ක් දක්වා ඉහළට
ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. තුවාලකරුවන් මේ…
View More ලෙබනන් පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් ගණන 14ක් දක්වා ඉහළටතුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල
ලෙබනනයේ බේරූට් හි සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ…
View More තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වලලෙබනනයේ පිපිරීමෙන් 78ක් මියගොස් 4000කට අධික පිරිසක් තුවාල ලබයි – Photos/Video
ලෙබනනයේ අගනුවර වන බීරූට් හි සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 78ක් මියගොස් තිබේ. එම පිපිරීමෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් තුවාල ලබා බව විදෙස් වාර්තා සඳහන්…
View More ලෙබනනයේ පිපිරීමෙන් 78ක් මියගොස් 4000කට අධික පිරිසක් තුවාල ලබයි – Photos/Videoලෙබනයේ, දැවැන්ත පිපිරීමක්
ලෙබනනයේ බේරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. බීරූට් වරායේ ගබඩාවක පිපිරීම…
View More ලෙබනයේ, දැවැන්ත පිපිරීමක්කොරෝනා නිසා පිලිපීනය නැවත වැසෙයි
පිලිපීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නැවතත් දැඩි සංචරණ සීමා පනවා තිබේ. වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත්තේ කොරෝනා වෛරසය අසාදනය වූවන් ඉහළ…
View More කොරෝනා නිසා පිලිපීනය නැවත වැසෙයිරුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක්
තම පර්යේෂණකයින් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝබර් මාසයේ දී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන…
View More රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක්
