කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට අමෙරිකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 401,471කි.
ගතවූ පැය 24 තුළ අමෙරිකාවේ සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,471 බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

