ජනප්‍රිය ගායිකා Rihanna ලස්සන පුංචි දුවෙකුට උපත දීලා තියෙන බව ඇය සිය සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක බෙදා ගෙන තියෙනවා. Rihanna ගේ සහ A$AP Rocky…
View More Rihanna ට දුවෙක්Category: Gossip News
ශලනි තාරකා කරපු අලුත්ම ෂූට් එක
ශලනි තාරකා කියන්නේ අපි කව්රුත් ආදරේ කරන චරිතයක්. ඉතින් එයා කලා ජිවිතයේ නිළියක වගේම තිර රචකයෙක් විදිහටත් දැන් හොඳ ගමනක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ අතරම…
View More ශලනි තාරකා කරපු අලුත්ම ෂූට් එකප්රවීණ රංගන ශිල්පී නලින් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. මිය…
View More ප්‍රවීණ රංගන ශිල්පී නලින් උඩවෙල අභාවප්‍රාප්ත වෙයිඑෂාන්ට ඇත්තටම විසි එකක් ද
ටික්ටෝක් එකේ වගේම insta reels වල ජනප්‍රිය කෙනෙක් නේ එෂාන් ඩයස්… ඉතින් එයාගේ උපන්දිනය වෙනුවෙන් එයා ලස්සන ෂූට් එකක් කරලා. කොච්චර වයසට ගියත් මනසින් තාම…
View More එෂාන්ට ඇත්තටම විසි එකක් දදමිල විදිහටත් හැඩ වුණු අංජලී සහ දිනිත
අංජලී සහ දිනිතගේ විවාහ මංගල්‍යය ගැන මේ දවස් වල හැමෝම කතා වෙනවා නේ ඉතින් එයාලා දමිල විදිහටත් සැරසිලා ලස්සන ෂූට් එකක් කරලා මේ බලන්නකෝ මයුරපති…
View More දමිල විදිහටත් හැඩ වුණු අංජලී සහ දිනිතශනුද්රි ගේ 28
ශනුද්‍රි ප්‍රියසාද් කිව්වම ඉතින් නොදන්නා කෙනෙක් නැහැ නේ… ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා වන එයාගේ 28 වෙනි උපන්දිනය ඊයේ (08) ඉතින් ශනුද්‍රි එයාගේ උපන්දිනය වෙනුවෙන් හරි…
View More ශනුද්‍රි ගේ 28අංජලි රාජ්කුමාර්ටත් ළඟදීම මංගල සීනු
කේ සුජීවා ගේ ලොකු දුව අංජලි රාජ්කුමාර්ටත් ළඟදීම මංගල සීනු හැඬ වෙන්නයි යන්නේ. එයා එයාගේ ප්‍රේමවන්තයා වන දිනිත බණ්ඩාර එක්ක ලස්සන ෂූට් එකක් කරලා. මේ…
View More අංජලි රාජ්කුමාර්ටත් ළඟදීම මංගල සීනුSelena Gomez සහ Benny Blanco විවාහයට සූදානම් වෙයි
ලෝක ප්‍රකට ගායිකාවක් වන Selena Gomez සහ ඇයගේ පෙම්වතා Benny Blanco විවාහයට සූදානම් වෙමින් සිටිනවා. ඉතින් Selena Gomez එයාගේ bachelorette පාටි එක එයාගේ යාළුවො එක්ක…
View More Selena Gomez සහ Benny Blanco විවාහයට සූදානම් වෙයියුරේනි කරපු වෙනස්ම විදිහේ ඉන්දියන් ෂූට් එක
යුරේනි නොෂිකා කියන්නේ කාලෙන් කාලෙට වෙනස් ෂූට් කරන කෙනෙක් නේ… එයා කරන ෂූට් ඔක්කොම වගේ එකකට එකක් වෙනස්.. ඉතින් එයා මේ සැරේ කරලා තියෙන්නේ ඉන්දියානු…
View More යුරේනි කරපු වෙනස්ම විදිහේ ඉන්දියන් ෂූට් එකTaylor Swift සහ Travis Kelce විවාහ ගිවිස ගනී
ජනප්‍රිය පොප් ගායිකා Taylor Swift විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ සිය පෙම්වතා වන Travis Kelce සමඟයි. “Your English teacher and your gym teacher are getting…
View More Taylor Swift සහ Travis Kelce විවාහ ගිවිස ගනී
