මිනි කූපර්…. මේ නම ඇහුන ගමන් ඉතින් මතක් වෙන්නේ මිස්ටර් බීන් ගේ කාර් එක… ඉතින් අද වෙනකොටත් හැමෝගෙම ආදරේ නොඅඩුව දිනා ගන්න සමත් වෙලා තියෙන…
View More හැමෝම පිස්සු වට්ටපු කෙල්ලට 66 යිCategory: Gossip News
තඹ වැල්ලට ගොඩ බැස්ස ගිනි සිළුව – නදීෂා
නදීෂා හේමමාලි කියන්නේ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කලාවේ ගිනි සිළුව කිව්වොත් වැරදි නැහැ. ඉතින් රැෆෙල්ලා එක්ක එකතු වෙලා නදීෂා අපූරු ෂූට් එකක් කරලා. මේ බලන්නකෝ මේ…
View More තඹ වැල්ලට ගොඩ බැස්ස ගිනි සිළුව – නදීෂාකෙටිම ජීවිත කාලයක් තියෙන, මැදියම් රැයේ රැජින – කඩුපුල්
අපේ ගෙදර මම දාන්න කාලෙක ඉඳන් කඩුපුල් ගහක් තියෙනවා… කඩුපුල් ගහක් කිවුවට කඩුපුල් කියන්නේ අපිශාකයක්. මේ කඩුපුල් ශාකය තියෙන්නේ අඹ ගහේ දෙබලක. මේකේ අවුරුද්දේ එක…
View More කෙටිම ජීවිත කාලයක් තියෙන, මැදියම් රැයේ රැජින – කඩුපුල්ලන්ඩන් නුවර තබ්ලා වයන කෝකිල සහ නිමාලි
කෝකිල පවන් කියන්නේ හැමෝම ආදරේ කරන ආදරණිය චරිතයක්… ඉතින් එයාගේ ජීවිතයට ගොඩක්ම සමීප දෙන්නෙක් තමයි එයාගේ ආදරණිය බිරිඳ නිමාලි සහ එයාගේ තබ්ලාව… ඉතින් ඒ දෙන්නවම…
View More ලන්ඩන් නුවර තබ්ලා වයන කෝකිල සහ නිමාලිකදිරපුර වාසනා කරඬුව වැඩමවපු අවසන් රන්දෝලි පෙරහැර
1751ක් වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ නිකිණි පුන් පොහෝ දින වීථි සංචාරය කළා. නොයෙකුත් විචිත්‍ර අංග වලින් පිරුණු පෙරහරේ සධාතුක…
View More කදිරපුර වාසනා කරඬුව වැඩමවපු අවසන් රන්දෝලි පෙරහැරපලවෙනි රන්දෝලිය හැඩ වුණේ මෙහෙමයි
1751 වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පලවෙනි රන්දෝලි පෙරහැර ඊයේ (04) වීථි සංචාරය කළා. ඒ අනුව ඊයේ මගුල් ඇතු ඉන්දි රාජා විසින් සධාතුක…
View More පලවෙනි රන්දෝලිය හැඩ වුණේ මෙහෙමයිකදිරපුර වාසනා කරඬුව වැඩම වූ අවසන් කුඹල් පෙරහරේ අසිරිය
1751ක් වන ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ දිනයේ වීථි සංචාරය කළා. එහි කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වුණේ කතරගම වාසනා…
View More කදිරපුර වාසනා කරඬුව වැඩම වූ අවසන් කුඹල් පෙරහරේ අසිරියආදීවාසී ජනතාව ශ්‍රී දළඳා වහන්සේට මී පැණි පූජා කරයි
ආදීවාසි ජනතාව විසින් සම්ප්‍රදායිකව ශ්‍රී දළඳා වහන්සේට සිදු කරනු ලබන මී පැණි පූජාව අද සිදු කර තිබෙනවා. ඒ මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ දී.
View More ආදීවාසී ජනතාව ශ්‍රී දළඳා වහන්සේට මී පැණි පූජා කරයිකදිරපුර වාසනා හැඩ කළ තුන්වන කුඹල් පෙරහැර
1751 වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ ඇති උත්කර්ෂවත් අන්දමට විදී සංචාරය කෙරුණා. ඊයේ දිනයේ කරඬුව වැඩම කිරීමේ වාසනාව…
View More කදිරපුර වාසනා හැඩ කළ තුන්වන කුඹල් පෙරහැරශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැරේ අසිරිය
1751ක් වන මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය පසුගිය දා ආරම්භ කළා. එහි දෙවන කුඹල් පෙරහැර ඊයේ විදී සංචාරය කළේ මේ ලෙසිනුයි.
View More ශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැරේ අසිරිය
