ජනප්‍රිය ගායිකා Rihanna ලස්සන පුංචි දුවෙකුට උපත දීලා තියෙන බව ඇය සිය සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක බෙදා ගෙන තියෙනවා.
Rihanna ගේ සහ A$AP Rocky ගේ පවුලට එකතු වුණු අලුත්ම සාමාජිකයා ගේ නමක් තවම ප්‍රසිද්ධ කර නැහැ.
දැනටමත් ඔවුන් දෙදෙනාට පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින අතර මේ ඉපදී ඇත්තේ ඔවුන්ගේ පලවෙනි දුව වෙනවා.



