ටික්ටෝක් එකේ වගේම insta reels වල ජනප්රිය කෙනෙක් නේ එෂාන් ඩයස්…
ඉතින් එයාගේ උපන්දිනය වෙනුවෙන් එයා ලස්සන ෂූට් එකක් කරලා.
කොච්චර වයසට ගියත් මනසින් තාම චූටි නිසා එයා ඔන්න කියන්නේ මේ එයාගේ 21 වැනි උපන්දිනය කියලා නේ…
ඇත්තම එෂාන්ට වයස කීයක් වගේ ඇත්ද…. කියමු බලන්න…………








