ලෝක ප්රකට ගායිකාවක් වන Selena Gomez සහ ඇයගේ පෙම්වතා Benny Blanco විවාහයට සූදානම් වෙමින් සිටිනවා.
ඉතින් Selena Gomez එයාගේ bachelorette පාටි එක එයාගේ යාළුවො එක්ක මෙක්සිකෝවේ අරන් තියෙන්නේ.
ඒ වගේම Benny Blanco එයාගේ යාළුවො එක්ක Las Vegas වල ඒ පාටි එක දාලා තියෙනවා.
















