බැලූ බැල්මට නම් ඒ දේව දූතිකාවක් වගේමයි… ඒත් ඒ ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයේ ඉන්න දිදුලන තරුවක් . ඇය නමින් යශෝධා විමලධර්ම.. යශෝධාව මෙහෙම ලස්සන කරන්න…
View More දේව දූතිකාවක් වගේ සැරසුණු යශෝධාCategory: Gossip News
දමිත්‍රි සහ කේසරගේ දීපාවලි ෂූට් එක
දමිත්‍රි සුබසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක වගේම නර්තන ශිල්පිනියක් . කොහොමත් ඉන්දියානු සංස්කෘතියට ආදරේ කරන එයා එයාගේ ආදරණිය සැමියා කේසර විකුම් එක්ක…
View More දමිත්‍රි සහ කේසරගේ දීපාවලි ෂූට් එකකස්තුරි සහ ප්‍රභූගේ සුබ සිහිනය හැබෑ වෙලාද
කස්තුරි ජයවර්ධන සහ සංගීත් ප්‍රභූ කියන්නේ එක රාමුවකට පමණක් සීමා වෙච්ච යුවලක් නෙවෙයි. කලා කටයුතු වගේම ව්‍යාපාර කටයුතුත් කර ගෙන තමන්ගේ ගමනක් යන ඒ දෙන්නගේ…
View More කස්තුරි සහ ප්‍රභූගේ සුබ සිහිනය හැබෑ වෙලාදඉන්දියානු ක්‍රමයට හැඩවුණු ධනංජය ලක්ෂාන්ගේ විවාහය
ධනංජය ලක්ෂාන් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රිකට් තරුවක් . ඉතින් එයාගේ විවාහ මංගල්‍යයේ එක දවසක් ඉන්දියානු විදිහටත් හැඩ වෙලා . ඔහු midnight blue ඉන්දියානු ඇදුමකින් සහ…
View More ඉන්දියානු ක්‍රමයට හැඩවුණු ධනංජය ලක්ෂාන්ගේ විවාහයඩුබායි හිරු රශ්මියට දිලිසෙන රශිප්‍රභා
රශිප්‍රභා සංදීපනී කියන්නේ ලංකාවේ සිනමාව විතරක් නෙමෙයි ලෝකේ සිනමාවත් අල්ලපු දක්ෂ නිලියක් . ඉතින් එයා මේ දවස් වල ඩුබායි ගිහින් මේ බලන්නකෝ එහෙ අව්වට එයාගේ…
View More ඩුබායි හිරු රශ්මියට දිලිසෙන රශිප්රභාපුංචි පැංචිගේ පුංචි පවුලේ ලස්සන
ප්‍රමුදි කරුණාරත්න කියන නම ඇහුව ගමන්ම හිත දුවන්නේ ඒ ලස්සන අතීතයට .. ඔව් ඔව් පුංචි පැංචි ඉතින් පුංචි පැංචි දැන් ලස්සන පැංචිලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්…
View More පුංචි පැංචිගේ පුංචි පවුලේ ලස්සනසල්මන්ගෙන් කෝටි 05ක කප්පමක් ඉල්ලූ පුද්ගලයා අත්අඩංගුවට
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 05ක කප්පමක් ලබා දෙන ලෙස පවසමින් පුද්ගලයෙක් තර්ජනයක් සිදු කර තිබුනා . ඒ දේශපාලනඥ බාබා සිද්දික්ගේ මරණයෙන්…
View More සල්මන්ගෙන් කෝටි 05ක කප්පමක් ඉල්ලූ පුද්ගලයා අත්අඩංගුවටටාසන් දිවි ගමනට සමුදෙයි
ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණ පෙවූ ජනප්‍රිය ඇමරිකානු නළු Ron Ely ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 1938 ජූනි 21 වැනිදා උපත ලද එලී, මියයන විට 86 වැනි…
View More ටාසන් දිවි ගමනට සමුදෙයිලන්ඩන් නුවරට හඳ පායලා වගේ නේද … සඳනි කරපු ලස්සනම ෂූට් එකක්
සඳනි ප්‍රනාන්දු කියන්නකොට කවුද ඉතින් ඇයව නොදන්නේ.. ඉතින් ඔන්න් සඳනි ලන්ඩන් නුවර හරිම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා. සුදු පාට දිග ගවුමක් ඇඳ ගෙන double…
View More ලන්ඩන් නුවරට හඳ පායලා වගේ නේද … සඳනි කරපු ලස්සනම ෂූට් එකක්එන්න එන්නම හැඩ වෙන සංජානාගේ සරාගී උපන්දින ෂූට් එක
සංජානා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න cute කෙල්ලෙක් නේ . ඉතින් එයා එයාගේ 28 වැනි උපන්දිනය වෙනුවෙන් පොඩි උපන්දින ෂූට් එකක් කරලා . තාමත් 18…
View More එන්න එන්නම හැඩ වෙන සංජානාගේ සරාගී උපන්දින ෂූට් එක
