දේව දූතිකාවක් වගේ සැරසුණු යශෝධා

බැලූ බැල්මට නම් ඒ දේව දූතිකාවක් වගේමයි… ඒත් ඒ ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයේ ඉන්න දිදුලන තරුවක් .

ඇය නමින් යශෝධා විමලධර්ම..

යශෝධාව මෙහෙම ලස්සන කරන්න එයාගේ මේ ඇදුම හදලා තියෙන්නේ මෝස්‌තර ශිල්පියෙක් වන කුෂාන් නාමල් .

මේ බලන්නකෝ යශෝධාගේ ලස්සන .