දමිත්‍රි සුබසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක වගේම නර්තන ශිල්පිනියක් .
කොහොමත් ඉන්දියානු සංස්කෘතියට ආදරේ කරන එයා එයාගේ ආදරණිය සැමියා කේසර විකුම් එක්ක ලස්සන දීපාවලි ෂූට් එකක් කරලා .
ඉන්දියාවේ තියෙන කර්වා චෝත් කියන උත්සවයේ අංගත් මේ ෂූට් එකට ඇතුළු කරන්න එයාල අමතක කරලා නැහැ .
මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන .














