ඩුබායි හිරු රශ්මියට දිලිසෙන රශිප්‍රභා

රශිප්‍රභා සංදීපනී කියන්නේ ලංකාවේ සිනමාව විතරක් නෙමෙයි ලෝකේ සිනමාවත් අල්ලපු දක්ෂ නිලියක් .

ඉතින් එයා මේ දවස් වල ඩුබායි ගිහින්

මේ බලන්නකෝ එහෙ අව්වට එයාගේ ලස්සන තවත් වැඩි වෙලා නේද පෙන්නේ

sun kissed theme එකට කරපු මේ පුංචි ෂූට් එකට එයාව නම් පෙන්නේ අරාබි කුමාරියක් වගේ