පුංචි පැංචිගේ පුංචි පවුලේ ලස්සන

ප්‍රමුදි කරුණාරත්න කියන නම ඇහුව ගමන්ම හිත දුවන්නේ ඒ ලස්සන අතීතයට .. ඔව් ඔව් පුංචි පැංචි

ඉතින් පුංචි පැංචි දැන් ලස්සන පැංචිලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් .

එයාගේ එක පැංචියෙක් වෙන ස්වරා ගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ අය එකතු වෙලා ලස්සන ෂූට් එකක් කරලා

Tinkerbell තේමාවට කරලා තියෙන මේ ෂූට් එක බලන්නකෝ … හරිම ලස්සනයි නේද …