යුරෝපීය කොමිසම විසින් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා. ඒ යුරෝපයේ විකුණන අයිෆෝන්ස්වල කනෙක්ටර් වෙනස් කළ යුතු බවටයි. ඒ අනුව 2024 වනවිට සියලුම වර්ගවල ජංගම…
View More යුරෝපීය කොමිසම ඇපල් සමාගමට දුන් දැනුම්දීමක්Category: Business
ක්‍රිෂාන්ත සර්ගේ නොමිලේ ඔන්ලයින් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
මේ දවස් වල පාරට ඔයාගේ වටිනා කාලය නාස්ති කරනවා කියන්නේ තේරුමක්ම නැහැ. බස් වල රස්තියාදු වෙන්න පෙට්ට්‍රල් ප්‍රශ්නයි ඒ දේවල් එක්ක එළියට බහිනවා කියන්නේ වහ…
View More ක්‍රිෂාන්ත සර්ගේ නොමිලේ ඔන්ලයින් ශිෂ්‍යත්ව සම්මන්ත්රණයඉන්ධන ගැන අලුත් ආරංචියක්
දිවයිනට පැමිණි ඩීසල් නෞකාවේ ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්…
View More ඉන්ධන ගැන අලුත් ආරංචියක්යෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර මිළ යයි
HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කරනු ලැබීය. එම භාණ්ඩ සඳහා අයකෙරෙන ආනයනික බදු,…
View More යෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර මිළ යයිබිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්
රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට සහ ආර්ථික අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රනිල්…
View More බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර ගන්න
අද දිනයේ සිට දිවයින පුරා ඇති සතොස ශාඛා සියල්ල විවෘත කරන බව රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසනවා. ප්‍රාදේශිය ලේකම්වරුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් කර ලබාදීම…
View More සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර ගන්නසතොස හරහා භාණ්ඩ නිවසටම
සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය…
View More සතොස හරහා භාණ්ඩ නිවසටමඩොලරය නැවතත් ඉහළ ට
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ. නමුත් වෙළෙඳපොළෙහි…
View More ඩොලරය නැවතත් ඉහළ ටරුපියලේ අගය ඉහළ යයි 1$=189/-
මෙතෙක් පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම්…
View More රුපියලේ අගය ඉහළ යයි 1$=189/-චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්
ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව සමඟ අද (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ…
View More චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්
