මේ දවස් වල පාරට ඔයාගේ වටිනා කාලය නාස්ති කරනවා කියන්නේ තේරුමක්ම නැහැ. බස් වල රස්තියාදු වෙන්න පෙට්ට්‍රල් ප්‍රශ්නයි ඒ දේවල් එක්ක එළියට බහිනවා කියන්නේ වහ කදුරු වගේ. අපිට හම්බුණා ඔන්ලයින් ශිෂ්‍යත්වය උගන්වන සර් කෙනෙකුගේ ඔන්ලයින් කරන්න යන සම්මන්ත්‍රණයක් ගැන.
2021 දී අමාරු වූ ගණිත ගැටලු 2022 ලේසියෙන් විසදන්න හරි ක්‍රම දැනගන්න පුළුවන්
2022 ජුනි 19 ඉරිදා ප.ව. 3.00 සිට පුරා පැය 03 කාලයක්
සියලුම දු පුතුන්ට නොමිලේ සම්බන්ද වෙන්නත් පුළුවන්
නිබන්දන සහ අනෙකුත් කටයුතු සදහා සිප්මුතු Telegram චැනලය හා WhatsApp සමුහයක් සමග සම්බන්ධ වී සිටින්න..
මෙය තවත් දරුවෙක් වෙනුවෙන් #Share කර අපේ මේ අධ්‍යාපනික මෙහෙවරේ කොටස් කරුවෙකු වන්න
වැඩි විස්තර සදහා,
Voice: 070 723 10 23
Whastapp: 070 723 10 23
https://api.whatsapp.com/send/?phone=%2B94707231023&text&app_absent=0


