අද දිනට අදාළ ඉන්ධන මිල සූත්‍රයට අයත් විස්තර මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
View More ඉන්ධන මිල සංශෝධනය ගැන ඉගියක්Category: Business
ජපානයේ ආධාරය සෘජුවම රජයට නොදෙයි
ශ්‍රී ලංකාවට අතිරේක හදිසි ආධාර වශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම මුදල් සෘජුව රජයට ලබාදීමකින් තොරව…
View More ජපානයේ ආධාරය සෘජුවම රජයට නොදෙයිවිද්යුත් වාහන ආනයනයට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ
බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. විදෙස්ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල්…
View More විද්‍යුත් වාහන ආනයනයට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේකොළඹට විදුලි බස් සේවයක්
කොළඹ නගරයේ විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඊට අදාල මූලික සාකච්ඡාවක් ඊයේ (22) ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන…
View More කොළඹට විදුලි බස් සේවයක්රන් මිල අඩුවෙයි
ලෝක වෙළෙදපලේ රත්තරන් මිලේ සීඝ්‍ර පහල යාමක් හේතුවෙන් මෙරට වෙළෙදපලේ රත්තරන් මිල අඩුවී ඇති බව වෙළෙදපොල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
View More රන් මිල අඩුවෙයිබිස්නස් එක ගොඩ දාලා දෙන පේජ් promoter
අලුතින් පටන් ගන්න ඕනෑම business එකක් promote කර ගන්න පුළුවන් website එකක් අපිට හම්බුනා. එකෙන් ඔයාගේ Facebook Followers අඩුයි නම් , නැත්තම් Follower , Instagram…
View More බිස්නස් එක ගොඩ දාලා දෙන පේජ් promoterNike (නයිකි) සමාගම වසා දමන්න තීරණය කරයි
ලොව ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරුවෙක් වන නයිකි සමාගම රුසියාව තුළ වෙළඳ කටයුතු සිදු කිරීම මුළුමනින්ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ රුසියාව යුක්රේනයට එරෙහිව අඛණ්ඩව…
View More Nike (නයිකි) සමාගම වසා දමන්න තීරණය කරයිපාපැදියටත් ලීසිං පහසුකම්
පාපැදි සදහා මේ වන විට ලීසිං සමාගම් විසින් ණය ලබා දිම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. ඉන්ධන මිල ඉහල යාමත් ඉන්ධන සපයා ගැනීමේ අපහසුවත්…
View More පාපැදියටත් ලීසිං පහසුකම්VEGA ආයතනයට අමෙරිකාවේ සහාය
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අංශය තවදුරටත් දියුණු කිරීමට හා නවෝත්පාදනයන්ට තාක්ෂණික සහාය ලබා දීම සඳහා වන ගිවිසුමකට අමෙරිකාවේ මෙරට තානාපතිවරිය ඊයේ (15) අත්සන් තබා තිබෙනවා.…
View More VEGA ආයතනයට අමෙරිකාවේ සහායරුපියල පහලට
වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3 කින් පහළ ගොස් තිබෙනවා. යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 40.7 කින් –…
View More රුපියල පහලට
