සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර ගන්න

අද දිනයේ සිට දිවයින පුරා ඇති සතොස ශාඛා සියල්ල විවෘත කරන බව රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසනවා.

ප්‍රාදේශිය ලේකම්වරුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් කර ලබාදීම සඳහා සතොස ශාඛා විවෘතව තැබෙන බවයි සභාපතිවරයා පැවසුවේ.

1998 ක්ෂණික දුරකතන අංකය ,

ඇමතීමෙන් හෙට (ජුනි 01) සිට සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමට ද ජනතාවට අවස්ථාව හිමි වන බවයි සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පැවසුවේ.