අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය (ASPI) එකක 135.51 එකකින් ඉහළ යමින් එකක 11,577.34 ක් ලෙස…
View More කොටස් වෙළඳපොලේ කැපී පෙනෙන වර්ධනයක්Category: Business
රුපියල නැවතත් ශක්තිමත් වෙයි
සති දෙකක පමණ කාලයක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවතුනු ශ්‍රී ලංකා රුපියල අද දිනයේ නවත්ත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ…
View More රුපියල නැවතත් ශක්තිමත් වෙයිරත්රන් මිල අඩු වෙයි
අද දිනයේ වෙළඳපොලේ රත්රන් මිල ගණන් අඩු වී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිරීක්ෂණය කළ හැකි වෙනවා. ඒ අනුව මීට පෙර රු. 156,300ක්ව පැවති…
View More රත්රන් මිල අඩු වෙයිමහ බැංකුව පළමුවරට මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් ප්‍රකාශයට පත්කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළමුවරට මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දේශීය සහ ගෝලීය වශයෙන් වත්මන් සර්ව ආර්ථික ප්රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම…
View More මහ බැංකුව පළමුවරට මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් ප්‍රකාශයට පත්කරයිජූලි මාසයේ දී උද්ධමනය තවත් අඩු වෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ මතුපිට උද්ධමනය 6.3% ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව…
View More ජූලි මාසයේ දී උද්ධමනය තවත් අඩු වෙයිසීනි හා රසකැවිලි ආනයනයට ඩොලර් මිලියන 220.5 ක්
සීනි සහ අනෙකුත් රස කැවිලි වර්ග මෙරටට ආනයනය කිරීම සඳහා 2023 වර්ෂයේ මුල් මාස පහේ දී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 220.5 ක මුදලක් වැය වී…
View More සීනි හා රසකැවිලි ආනයනයට ඩොලර් මිලියන 220.5 ක්අද ඩොලරය පහළට
ඊයේ දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් සහ ගැනුම් මිල අද දිනයේ සුළු වශයෙන් පහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයක…
View More අද ඩොලරය පහළටශ්රී ලංකා මහා බැංකුවෙන් නිවේදනයක්
ඉදිරි මාස 06 ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ මුදල් ගෙන යාමට පනවා තිබූ සීමා ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා බව බැංකුව නිවේදනය…
View More ශ්‍රී ලංකා මහා බැංකුවෙන් නිවේදනයක්ඩොලරය අදත් ඉහළට
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේ ද ඉහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා. ඒ අනුව අද දිනයේ…
View More ඩොලරය අදත් ඉහළටවිදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ සීමා ලිහිල් කරයි
ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ සීමා කිහිපයක් ලිහිල් කිරීමට මහා බැංකුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රාග්ධන ගනුදෙනු සඳහා බාහිර…
View More විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ සීමා ලිහිල් කරයි
