අද ඩොලරය පහළට

ඊයේ දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් සහ ගැනුම් මිල අද දිනයේ සුළු වශයෙන් පහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.84 ක් ලෙස ද, විකුණුම් මිල රුපියල් 335.89 ක් ලෙස ද සටහන් වී තිබෙනවා.