සීනි සහ අනෙකුත් රස කැවිලි වර්ග මෙරටට ආනයනය කිරීම සඳහා 2023 වර්ෂයේ මුල් මාස පහේ දී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 220.5 ක මුදලක් වැය වී ඇති බව ශ්රී ලංකා මහා බැංකුව සඳහන් කරනවා.
2022 වර්ෂයේ මුල් මාස පහේ දී සීනි හා රසකැවිලි ආනයනයට ගිය මුදලට සාපේක්ෂව 2023 වසරේ එම කාලයේ ඒ සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 121.9 කින් වැඩි වී ඇති බව යි මහා බැංකුව පෙන්වා දෙන්නේ.

