මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගල් හට ගැනීමත් අද බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකි වනවා. මෙහි විවිධ අදියර හඳුනා ගන්න පුළුවන්. කොහොම වුණත්…
View More මුත්‍රා ගල් වලින් ගැලවෙන්න මේ ආහාර ගන්නCategory: Articles
ඔයාගේ පෞරුෂත්වය ගැන දැන ගන්න පොඩි test එකක් කරමුද
ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි කියනවා නේ. ඉතින් විවිධාකාර මිනිස්සු අතරේ ඔයා මොන වගේ කෙනෙක් ද කියලා දැන ගන්න පුළුවන් පොඩි test එකක් ගැනයි අද කියන්න…
View More ඔයාගේ පෞරුෂත්වය ගැන දැන ගන්න පොඩි test එකක් කරමුදඅධ්යාපන අංශවල Strike එක්ක රටේ දරුවන්ගේ අනාගතය
මේ දවස් වල ලංකාවේ හැම රාජ්‍ය අංශයක්ම වගේ දිගට හරහට strike එහෙමත් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ අංශ රැසක්ම මේ වෙන…
View More අධ්‍යාපන අංශවල Strike එක්ක රටේ දරුවන්ගේ අනාගතයවිනාඩි 10න් හදන්න පුළුවන් කෙසෙල් මග් කේක්
අද අපි අර ගෙන ආවේ හරිම රස හරිම පෝෂ්‍යදායි ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක්. පොඩි අයට උදෑසන ආහාරයකට වගේම, ලොකු අයට අමතර වේලකටත් කන්න මේක…
View More විනාඩි 10න් හදන්න පුළුවන් කෙසෙල් මග් කේක්මහ රෑ දොළහට බෝ මළුවට එන සුදු ඇඳගත් තරුණිය ගැනයි මේ කතාව
ස්ථානය – දිවයිනේ සුප්‍රසිද්ධ සිද්ධස්ථානයකි. වේලාව රාත්‍රි දොළහට ආසන්න වෙමින් තිබිණි. එතෙක් වේලා විහාර භූමිය පුරා විසිරී පැතිරී සිටි බැතිමතුන් ක්‍රමයෙන් අඩුවෙමින් තිබිණි. විහාර මළුවේත් බෝමළුවේත්…
View More මහ රෑ දොළහට බෝ මළුවට එන සුදු ඇඳගත් තරුණිය ගැනයි මේ කතාවඅටපට්ටම් වෙසක් කූඩුවේ සැඟවුණු කතන්දරේ
වෙසක් කූඩුවක් හැදීම යනු හුදු ආමිස පූජාවක් පමණක් නොවෙයි. එහි ගැඹුරු ආධ්‍යාත්මික ඉගැන්වීමක් තියෙනවා. මේ තියෙන්නේ අටපට්ටමේ ගැඹුරු ධර්ම විග්‍රහයයි. අද කාලේ නෙලුම් මල්, තරු…
View More අටපට්ටම් වෙසක් කූඩුවේ සැඟවුණු කතන්දරේPriyanka Chopra ගේ කැරට් 140ක Serpenti මාලය
Priyanka Chopra කියන්නේ ලෝකයක් ආදරේ කරන bollywood තරුවක්. එයා රෝමයේ තිබුන විශේෂ Bulgari event එකකට සහභාගී වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් Priyanka Chopra කියන්නේ Bulgari brand…
View More Priyanka Chopra ගේ කැරට් 140ක Serpenti මාලයඔබේ බලු සුරතාලට අනිවාර්යයෙන් දෙන්න ඕනි එන්නත් තුනක්
අද වෙනකොට ගෙදරක බල්ලෙක් ඉන්නවා කියන එක හරිම සාමාන්‍ය සුලබ දෙයක් බවට පත් වෙලා. ඉතින් ඒ බලු සුරතලාව නිරෝගිව තියා ගන්න එන්නත් කියන දේ අනිවාර්යය…
View More ඔබේ බලු සුරතාලට අනිවාර්යයෙන් දෙන්න ඕනි එන්නත් තුනක්රස්නේ කාලෙට හරියන කෝමාරිකා ෆේෂල්
මේ දවස් වල තියෙන අධික උණුසුම් කාලගුණය නිසා අපේ සම වියලි වෙන එක සාමාන්‍ය දෙයක්. රස්නෙත් එක්ක ගොඩක් අපිට දහදිය දානවා, ඒ නිසා මුහුණට වගේම…
View More රස්නේ කාලෙට හරියන කෝමාරිකා ෆේෂල්දහදිය දුගඳ, මුත්‍රා දැවිල්ල නැති කරන සුදු හඳුන් සත්කාරය
බොහෝ අයට තිබෙන රෝගයක් තමයි මුත්‍රා කරද්දී දැවිල්ල ගතියක් ඇතිවීම. යටි බඩ ප්‍රදේශයේ දනවා වගේ දැනෙනවා. මුත්‍රා කෙමෙන් පිටවීමත්, මේ දැවිලි ගතියත් හරිම පීඩාකාරී තත්ත්වයක්.…
View More දහදිය දුගඳ, මුත්‍රා දැවිල්ල නැති කරන සුදු හඳුන් සත්කාරය
