ඊයේ දිනයට සාපේක්ෂව අද (06) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියල පහළටBlog
රත්රන් මිල ඉහළට
අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල ඉහළටමැයි මාසයේ ලිට්රෝ ගෑස් මිලේ සංශෝධනයක් නැහැ
ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද , පාරිභෝගික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මැයි මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ…
View More මැයි මාසයේ ලිට්රෝ ගෑස් මිලේ සංශෝධනයක් නැහැප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, වයඹ පළාත් සහ වව්නියා, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ආනයනික බඩඉරිඟු සඳහා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට
ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා…
View More ආනයනික බඩඉරිඟු සඳහා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට2025/2026 අධ්‍යන වර්ෂය සඳහා සැප්තැම්බර් පළමු සතියේ බඳවා ගැනීම් කිරීමට සැලසුම්
2025/2026 අධ්‍යන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කටයුතු 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
View More 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා සැප්තැම්බර් පළමු සතියේ බඳවා ගැනීම් කිරීමට සැලසුම්ඩෙංගු අධි අවදානම් කලාපවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
ඩෙංගු අධි අවදානම් කලාපවල අද (06) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර සඳහන් කළේ,…
View More ඩෙංගු අධි අවදානම් කලාපවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක්අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද
2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. පෙරවරු 08.30 සිට…
View More අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අදරළු මුහුදු ප්‍රදේශ ගැන අවධානයෙන් ඉන්න
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළං වේගය…
View More රළු මුහුදු ප්‍රදේශ ගැන අවධානයෙන් ඉන්නඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ, ඒ අශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද (06) දින සිට ඉදිරි දින…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි
