ඊයේ දිනයට සාපේක්ෂව අද (06) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.04 සිට රුපියල් 316.40 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 323.74 සිට රුපියල් 324.03 දක්වා ඉහළ ගොස් තිබේ.

