අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ දිවයිනෙන් ඉවතට

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතී. ඉදිරි පැය 48 තුල එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු…

View More අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ දිවයිනෙන් ඉවතට

අයහපත් කාලගුණය හේතුවෙන් සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය…

View More අයහපත් කාලගුණය හේතුවෙන් සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි කල්යයි

2025 දී බරවා රෝගීන් 68ක්

පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගැනීමට හැකිවී ඇති බව බරවා මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පැවසුවේ ඉන්දියාවේ සිට රැකියා…

View More 2025 දී බරවා රෝගීන් 68ක්

තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නියුතු ශ්‍රමිකයන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නියුතු ශ්‍රමිකයන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්…

View More තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නියුතු ශ්‍රමිකයන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයි

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද පෙ.ව 9.00 සිට හෙට…

View More නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයි

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුනවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…

View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ආපදා මල්ලක් (Emergency kit) සකස් කර ගමු

ආයෙමත් තරමක තද වැසි සහිත කාලගුණයක් පටන් අර ගෙනයි තියෙන්නේ. ඉතින් කාලගුණ අංශ විසින් ඇතැම් පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා නිවේදනය කරලා…

View More ආපදා මල්ලක් (Emergency kit) සකස් කර ගමු

නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරත් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිවේදන අද පස්වරු 04.00 දක්වා වලංගු…

View More නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්

ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක්

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ මෙම වසරේ…

View More ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක්

ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .…

View More ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයි