ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරත් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම නිවේදන අද පස්වරු 04.00 දක්වා වලංගු වනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:
– පස්සර
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
– බණ්ඩාරවෙල
කළුතර දිස්ත්‍රික්කය:
– වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය:
– පාතහේවාහැට
– පස්බාගේ කෝරලේ
– අකුරණ
– ගඟවට කෝරලේ
– පන්විල
– යටිනුවර
– ගඟ ඉහළ කෝරලේ
– දොලුව
– උඩපළාත
කෑගල්ල දිස්ත්‍රික්කය:
– මාවනැල්ල
– බුලත්කොහුපිටිය
– යටියන්තොට
– අරණායක
– කෑගල්ල
– රඹුක්කන
කුරුණෑගල දිස්ත්‍රික්කය:
* රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය:
* නාවුල
* අඹන්ගඟ කෝරලේ
* රත්තොට
මොනරාගල දිස්ත්‍රික්කය:
* බඩල්කුඹුර
* වැල්ලවාය
රත්නපුර දිස්ත්‍රික්කය:
* ගොඩකවෙල
* රත්නපුර
* කලවාන

