අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ආශ්‍රිතව ඉදිරි කාලයේදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අත්තනගලු ඔය ද්‍රෝණියේ  ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක්…

View More අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානමක්

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 107,829ක්

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 107,829ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී…

View More වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 107,829ක්

ඇත් අතුරු සෙවණට කිරිපිටි අවශ්‍යතාවයක් නැහැ

ඇත් අතුරු සෙවණට කිරිපිටි අවශ්‍ය බවට මේ දිනවල හුවමාරු වන දැන්වීම තම දෙපාර්තමේන්තුව දැනුවත්ව හුවමාරු වන්නක් නොවන බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඇත් අතුරු සෙවණෙහි…

View More ඇත් අතුරු සෙවණට කිරිපිටි අවශ්‍යතාවයක් නැහැ

WTI සහ Brent බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගවල බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.59ක් ලෙස සටහන්…

View More WTI සහ Brent බොරතෙල් මිල පහළට

ජාතික ඩෙංගු මර්දන සතිය අද ආරම්භ වෙයි

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (09) සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා. අද සිට ලබන 14 වැනිදා දක්වා…

View More ජාතික ඩෙංගු මර්දන සතිය අද ආරම්භ වෙයි

අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර…

View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. අද…

View More ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන

ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව.…

View More ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි

සිමෙන්ති මිල ඉහළට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ නැංවීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 2,100ත්…

View More සිමෙන්ති මිල ඉහළට

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ නිවාඩු

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් හෙට(09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. බලධාරීන්ට අවස්ථා කිහිපයකදී…

View More සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ නිවාඩු