ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් හෙට(09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
බලධාරීන්ට අවස්ථා කිහිපයකදී සිය ගැටළු සම්බන්ධයෙන් දැනුම් දුන්නද මෙතෙක් ඒ සඳහා අවධානය යොමුව නොමැති බවයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ප්රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කලේ.
මේ හේතුවෙන් හෙට මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරතවීමට තීරණය කර න බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

