“සාගරිකා” දුම්රිය හෙට (27) සඳුදා දිනයේ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දුම්රිය පසුගියදා පීලි පැනීමට ලක්වූ අතර අලුත් වැඩියාවෙන් පසුව…
View More සාගරිකා හෙට සිට යළිත් ධාවනය වෙයිBlog
සුවය පැතූ සැමට රනිල්ගෙන් තුති
අසනීප තත්ත්වයෙන් සිටියදී තමාට සුවය ප්‍රාර්ථනා කළ සියලුදෙනාට කෘතඥතාවය පළ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ…
View More සුවය පැතූ සැමට රනිල්ගෙන් තුතිප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර . ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්බොරතෙල් නැවක් අද දිවයිනට
නව බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ…
View More බොරතෙල් නැවක් අද දිවයිනටඅදත් ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්
අද දිනයේ ද ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු,…
View More අදත් ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) ප. ව. 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
View More ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිරුසියානු ප්‍රහාර වලින් යුක්රේනයේ හතක් ජීවිතක්ෂයට
රුසියාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් යුක්රේනය පුරා පුද්ගලයන් හත්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ මුළු රාත්‍රිය පුරාම…
View More රුසියානු ප්‍රහාර වලින් යුක්රේනයේ හතක් ජීවිතක්ෂයටවසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 08කට වැඩි පිරිසක් දිවයිනට
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 840,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ජනවාරි පළමු දින…
View More වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 08කට වැඩි පිරිසක් දිවයිනටප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ඩොලරය හමුවේ රුපියල 2.3%කින් පහළ යයි
වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.3කින් අවප්‍රමාණය වී තිබෙනවා. පෙර සතියේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 1.8කින් අවප්‍රමාණය වී ඇති…
View More ඩොලරය හමුවේ රුපියල 2.3%කින් පහළ යයි
