වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.3කින් අවප්රමාණය වී තිබෙනවා.
පෙර සතියේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 1.8කින් අවප්රමාණය වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික වාර්තාවේ දැක්වෙන්නේ.
එසේම, බැඳුම්කර සහ බිල්පත් වටිනාකම පෙර සතියට සාපේක්ෂව පුළුල්ව ස්ථාවරය පැවතුණ බව ද එහි සඳහන්.

