ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල…
View More පළමු කාර්තුවේ මෙරට ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්Author: Malimi Amasha
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4.00 සිට හෙට…
View More ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්කටට රසට කන්න චීස් කට්ලට්
චීස් වගේම කට්ලට් කියන්නේ අපි කවුරුත් කන්න කැමති දේවල් දෙකක් නේ. ඉතින් අද අපි අර ගෙන ආවේ මේ දෙකම එකතු කරලා හදන්න පුළුවන් චීස් කට්ලට්…
View More කටට රසට කන්න චීස් කට්ලට්2009 ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර ගැන විශේෂ දැනුම් දීමක්
2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසනවා. පසුගිය දිනෙක ජාතික පුවත්පත් කිහිපයක 2009ට…
View More 2009 ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර ගැන විශේෂ දැනුම් දීමක්රත්රන් මිල ඉහළට
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත…
View More රත්රන් මිල ඉහළටදඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබ සාමාජිකයන් හයක් පක්ෂයෙන් එළියට
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව…
View More දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබ සාමාජිකයන් හයක් පක්ෂයෙන් එළියටරුපියල පහළට
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල පහළටකොළඹ පුරපති පුටුව මාලිමාවට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය තමන් සතු කර ගැනීමට ජාතික ජන බලවේගයට…
View More කොළඹ පුරපති පුටුව මාලිමාවටපළාත් පාලන අපේක්ෂකයින් 2400කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400 කගේ නම්, නීතිමය කටයුතු සඳහා පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉන් අනතුරුව පොලීසිය…
View More පළාත් පාලන අපේක්ෂකයින් 2400කට එරෙහිව නීතිමය ක්රියාමාර්ගඊශ්රායලය සහ ඉරානය අතර මිසයිල හුවමාරුව තවදුරටත්
ඉරානය සහ ඊශ්‍රායලය අතර වූ ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර ඔවුන් ඊයේ දිනයේ ද මිසයිල හුවමාරුවක් සිදු කර ගෙන තිබෙනවා. ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ සන්නද්ධ…
View More ඊශ්‍රායලය සහ ඉරානය අතර මිසයිල හුවමාරුව තවදුරටත්
