පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.99 සිට රු. 295.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 303.29 සිට රු. 304.05 දක්වා ඉහළ ගොස් තිබේ.

