2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ ලබන අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඒ…
View More නව විෂය නිර්දේශය ලබන අගෝස්තුවේ එළිදක්වන්නවා – හරිනිAuthor: Malimi Amasha
සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වර්ජනයක්
දුම්රිය නියාමකවරු සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර ඇති බව ලංකා දුම්රිය නියාමක සංගම පවසනවා. අද (17) පැවැති මාධ්‍ය හමුවකට…
View More සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වර්ජනයක්සරණක් අවැසි වැඩිහිටියන් ගැන දැනුම් දෙන්න අංකයක්
දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, 070 789…
View More සරණක් අවැසි වැඩිහිටියන් ගැන දැනුම් දෙන්න අංකයක්Khaby Lame ව ඇමරිකාවෙන් නෙරපයි
ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමග ලොව විශාලතම Tiktok තාරකාව බවට පත්ව සිටින Khaby Lame, අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන් විසින් එරටින් නෙරපා හැර තිබෙනවා ඒ…
View More Khaby Lame ව ඇමරිකාවෙන් නෙරපයිඊශ්රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්
ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY වීසා කාලය දිගු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් දැනුම් දී තිබෙනවා. ඒ අනුව,…
View More ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන්න – ට්‍රම්ප්
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබෙනවා. ඔහු සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ…
View More ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන්න – ට්රම්ප්බස් රථ සඳහා ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරන්න යයි
බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කිරිමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා…
View More බස් රථ සඳහා ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරන්න යයිලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත දැනුම් දීමක්
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ…
View More ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත දැනුම් දීමක්ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි
අද (17) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඇතැම් ස්ථානවල…
View More ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසිඊශ්රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නවතයි
පවතින යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නවතා ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා. මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය පිළිබඳව…
View More ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නවතයි
