කොළඹ මහා නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම සදහා ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර…
View More කොළඹ පුරපති කවුරු වෙයි ද ? තීරණය අදAuthor: Malimi Amasha
ඉරාන – ඊශ්‍රායල ගැටුම හේතුවෙන් තෙල් මිල ඉහළට
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (16) දිනයේ WITබොරතෙල් බැරලයක මිල…
View More ඉරාන – ඊශ්‍රායල ගැටුම හේතුවෙන් තෙල් මිල ඉහළටදිස්ත්රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම…
View More දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනඅදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,…
View More අදත් ප්‍රදේශ රැසකට වැසිහිතේ තියෙන දේ හරියනවද කියලා නිමිත්තකින් බලමු
නිමිති බැලීම අද සමාජයෙන් බොහෝ දුරට අත්වෙලා තියෙන දෙයක්. නමුත් එදා නිමිති බැලීම ජනප්‍රියව තිබිණි. ජීවිතය ගෙන යෑමේදී හමුවෙන විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට මෙම නිමිති…
View More හිතේ තියෙන දේ හරියනවද කියලා නිමිත්තකින් බලමුඅහමදාබාද් ගුවන් අනතුරෙන් සිදු වූ මරණ 270 දක්වා ඉහළට
පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ අහමදාබාද් ගුවන් අනතුරර සිදු වූ ස්ථානයෙන් මළ සිරුරු 270 ක් සොයා ගෙන තිබෙනවා. ලන්ඩන් බලා පිටත් වූ Air India ගුවන් යානය…
View More අහමදාබාද් ගුවන් අනතුරෙන් සිදු වූ මරණ 270 දක්වා ඉහළටඊශ්රායලයේ රැඳී සිටින පුද්ගලයන්ගේ ඥාතීන්ට දැනුම් දීමක්
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කිසියම් ශ්‍රී…
View More ඊශ්‍රායලයේ රැඳී සිටින පුද්ගලයන්ගේ ඥාතීන්ට දැනුම් දීමක්බංගලියන්ට එරෙහිව එන සිංහයන් මෙන්න
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. නිත්‍ය නායක…
View More බංගලියන්ට එරෙහිව එන සිංහයන් මෙන්නOpal Suchata Chuangsri පිළිගන්න දහස් ගණන් තායි ජනතාව රැස්වෙයි
පසුගිය දා පැවැත්වුණු 2025 ලෝක රූ රැජින තරඟාවලිය ජයග්‍රහණය කළ තායිලන්තයේ Opal Suchata Chuangsri අද සිය රටට පැමිණියා. ඇය වෙනුවෙන් සුවර්ණභූමි ගුවන්තොටුපළේ සිට විශේෂ සැමරුම්…
View More Opal Suchata Chuangsri පිළිගන්න දහස් ගණන් තායි ජනතාව රැස්වෙයිප්රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයට 2 වැනි මට්ටමේ නායයෑම්…
View More ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන
