දීප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. ඒ අනුව හෙට (15) මධ්‍යම රාත්‍රි…
View More තැපෑල අතිකාල වර්ජනයකට සැරසෙයිAuthor: Malimi Amasha
කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේ දී යළිත් වරක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත් වුණා. ඒ අනුව…
View More කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්රුපියලේ සුළු පහළ යෑමක්
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියලේ සුළු පහළ යෑමක්රත්රන් මිල ඉහළට
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…
View More රත්රන් මිල ඉහළටරූ සිහින මීළඟ වැඩසටහන කුරුණෑගල නගරයට
රූ සිහින නවතම වැඩසටහන ජූලි 22 වන දා පෙරවරු 08.00 සිට කුරුණෑගල නගර සභා ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. කොණ්ඩා මෝස්‌තර, කොණ්ඩා…
View More රූ සිහින මීළඟ වැඩසටහන කුරුණෑගල නගරයටඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයට භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ වෙරළට ඔබ්බෙන් අද (14) රික්ටර් මාපකයේ 6.7ක භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙනවා. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක්…
View More ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයට භූ කම්පනයක්වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ට දඩ
වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (14) දිනයෙන් පසු දඩ අයකර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව…
View More වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ට දඩදුමින්ද දිසානායකට ඇප
රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ…
View More දුමින්ද දිසානායකට ඇපඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව බඳවාගැනීම් නැහැ
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නව බඳවාගැනීම් සිදුනොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා. නවීන…
View More ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව බඳවාගැනීම් නැහැට්රම්ප් යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යවයි
යුක්රේනයට අවශ්‍ය පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යැවීමට තමන් අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේවෙතත් යුක්රේනයට යැවීමට සැලසුම් කරන පේට්‍රියට් සංඛ්‍යාව සම්බන්ධයෙන්…
View More ට්‍රම්ප් යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යවයි
