රූ සිහින නවතම වැඩසටහන ජූලි 22 වන දා පෙරවරු 08.00 සිට කුරුණෑගල නගර සභා ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
කොණ්ඩා මෝස්තර, කොණ්ඩා පාට ගැන්වීම, ෆේෂල්, මනාලියන් හැඩගැන්වීම ආදී නොයෙකුත් අංග වලින් මේ වැඩමුළුව සමන්විත වෙනවා.
එසේම මෙම වැඩසටහන අවසානයේ මනාලියන් හැඩගැන්වීමේ තරඟයක් ද පැවැත්වෙන අතර ජයග්‍රාහකයන් සඳහා වටිනා මුදල් ත්‍යාග ද සූදානම් කර තිබෙනවා.
කිංස්ලි කමල්, ප්‍රසන්න කොළඹආරච්චි, නිලූකා කොඩිකාර යන දක්ෂ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියන් රැසක් මෙදිනට සහභාගී වීමට නියමිතයි.
මේ සඳහා කිසිදු පාඨමාලා ගාස්තු අය කිරීමක් නැහැ වගේම වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්නත් හැකියාව තියෙනවා.
L’oreal paris, Bridal Fabrics සහ Divine Extracts ආයතනවල ප්‍රධාන අනුග්‍රහයෙන් පවත්වන මෙම වැඩසටහනේ වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා 0777 346 741 අමතන්න.

