දීප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
ඒ අනුව හෙට (15) මධ්‍යම රාත්‍රි 12 සිට මෙම අතිකාල වර්ජන ක්‍රියාමාර්ගය දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ
2016 වසරේ සිට බඳවා ගැනීම් ක්‍රමවත්ව සිදුවී නොමැති වීම සහ ඊට විසඳුම් ඉල්ලමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි ඔවුන් සඳහන් කරන්නේ.

