තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු…
View More තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
භාතිය නික්ම යයි !
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා. වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය…
View More භාතිය නික්ම යයි !බොරතෙල් මිල පහළට
අද ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21 ක් ලෙස සටහන්…
View More බොරතෙල් මිල පහළටසැප්තැම්බර් ඉඳන් රට පුරා ඔන්ලයින් ක්‍රමයට දඩ ගෙවීමේ පහසුකම
එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසනවා. GovPay සහ ඉදිරියේ…
View More සැප්තැම්බර් ඉඳන් රට පුරා ඔන්ලයින් ක්‍රමයට දඩ ගෙවීමේ පහසුකමවසරේ මේ දක්වා වෙඩි තැබීම් 68ක්
වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වූ වෙඩි තැබීම් 68 න් 50 ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් වාර්තා වූ වෙඩි තැබීම් බවට අනාවරණ වී තිබෙනවා. කොළඹ දී…
View More වසරේ මේ දක්වා වෙඩි තැබීම් 68ක්තැපෑල අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත්…
View More තැපෑල අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්රියාමාර්ගයකප්රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව සහ උතුරු පළාත්වලත් අම්පාර සහ…
View More ප්‍රදේශ කිහිපයකට වැසියුද්ධය නතර නොකොළොත් රුසියාවට 100% ක තීරු බදු – ට්‍රම්ප්
දින 50ක් ඇතුළත සටන් විරාම ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් 100%ක ද්විතීයික තීරුබදු පනවන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවා තිබෙනවා. ධවල මන්දිරයේදී නේටෝ මහලේකම්…
View More යුද්ධය නතර නොකොළොත් රුසියාවට 100% ක තීරු බදු – ට්රම්ප්ජාත්යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය පළමු ඉන්දියානුවා යළි පෘථිවියට
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) පය තැබූ පළමු ඉන්දියානුවා වන ශුභාන්ෂු ශුක්ලා යළිත් පෘථිවිය වෙත ඒමේ ගමන් අරඹා තිබෙනවා. Axiom-4 (Ax-4) මෙහෙයුම එහි සිව් දෙනෙකුගෙන් යුත්…
View More ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය පළමු ඉන්දියානුවා යළි පෘථිවියටලූස් පොල්තෙල් අලෙවිය නතර කරන්න යයි
වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක මහතා පවසනවා. පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ…
View More ලූස් පොල්තෙල් අලෙවිය නතර කරන්න යයි
